Wednesday, May 13, 2015

SBK 14 Official Mobile Game.(13mb + 266mb)


SBK 14 Official Mobile Game.(13mb + 266mb)




                     

කොහොමද ෆ්‍රෙන්ඩ්ස්?, ඔන්න මන් අදත් ආව ඔයාලට අලුත් දෙයක් අරගෙන. 
SBK14 Official Mobile Game එක. ලොකු mb ගානක් නෑ ඒත් සුපිරි ගේම් එක. Graphic ගැන නම් ඉතින් කියල වැඩක් නෑ maxxa. screan shoot වලින් ම පේනව නේ! . ෆට්ට option ටිකක් තියනව. මේ බලන්න කෝ,

#>13 tracks recreated shown in Eni FIM Superbike Championship

#>27 moto riders belonging to famous teams such as: Aprilia Racing, BMW          Motorrad Italia, Kawasaki Racing, PATA Honda and Ducati Superbike and others.

#>Excellent graphics and first-class animation

#>Multiple game modes

එහෙනම් ඩව්න්ලොඩ් කරගෙනම බලන්ඩකෝ.

game SBK14 Official Mobile Game. (ApK 13.03 mb)

OBB DATA (266 mb)

How to install,
SBK14 Official Mobile Game: folder from the archive to unpack in / sdcard / Android / OBB / - should get so /sdcard/Android/obb/it.dtales.sbk14/ - size of the decompressed cache 268Mb

එහෙනම් මන් යනව අයෙ එන්න්ම් කො අලුත් දෙයක් අරගෙනම. කොමෙන්ට් එකක් දාල ‍යන්න අමතක කරන්න එපා. ජය වේවා!


Tuesday, May 12, 2015

POWER AMP FULL VERSION.


POWER AMP  FULL VERSION.

                       හලෝ සුබ දවසක් යාලුවනේ. ඔයාල ට දැනටමත් තේරිලා ඇතිනේ මන් අද ඔයලට මොනවද ගෙනාවෙ කියල. ඔව් Power amp music player එක. නිකන් නෙමේ. Full version එක.  






මෙක Playstore එකෙන් ගන්නව නම් 3.99 $ වෙනව. ඉතින් ඕව ගන්න අපිට කොහෙන්ද සල්ලි!  ගොඩක් අය කරන්නෙ phone එක root කරල luky patcher එකෙන් patch කරන එක.. ඒත් warrenty තියන phone එකක් එක හිතකින් root කරන්න බෑ නෙ!, මේ න්න ගන්න app එක,

DIRECT DOWNLOAD LINK.

Cmt 1ක් දාන්න අමතක කරන්න එපා මෙචර වටින දෙයක් දීලත්. ( 3.99 $ :-D:-D ;-) )





Monday, May 11, 2015

ඕන Phone එකක් Root කරමු.

ඕන Phone එකක්  Root කරමු. 




මම අද ඔයලට ගෙනාවෙ ගොඩක් කට්‍ටිය වද විදින කාරනාවකට විසදුමක්!. මම දැකල තියනවා ගොඩ දෙනෙක් කියනව "අනේ මගෙ phone එක root වෙන්නෙ නෑ . Root කර ගන්න විදියක් කියන්න" කියල ආයෙ වද විදින්න ඕන වෙන්නෙ නෑ!  මන් අද දෙන්නම් ඔයගෙ phone එක root කරගන්න දැනට තියන හොදම සොෆ්ට්වෙයාර් රොත්තක් ම. මේ එකකින් හරි ඔයගෙ phone එක අනිවා root වෙනව.

හරි දැන් වැඩේ පටන් ගමු. Root කරන්න පුලුව ක්‍රම 2ක් තියනව.

01. Phone එක PC එකෙන් root කි‍රීම.
02. Phone එක phone එකෙන්ම root කිරිම.

මෙ ක්‍රම 2 ටම සොෆ්ට්වෙයාර් ටිකක් මම දෙන්නම්.

01. Phone එක PC එකෙන් root කි‍රීම.

DOWNLOAD LINKS.
V Root (English)


Android Root

ඔය 2 න් එකක් ප්ක් එකට ඉන්ස්ටල් ක‍රල. phone  එකෙ usb debuging on කරල. Pc එකට phone එකට අදාල Driverce ටික install කරල , phone එක pc එකට cable එකෙන් connect  කරල driverce ටික ගතහම. Root . Click කරන්න තියෙන්නෙ. Root උනා නම් success කියල වැටෙයි.


02. Phone එක phone එකෙන්ම root කිරිම.

DOWNLOAD LINKS.

Framaroot.apk

Root master.apk

V Root.apk

Root.apk

මෙතන තියන ඇප් එකකින් හරි ඔයගෙ phone එක root වෙනව. ඔය ඇප් එකින් එක install කර කරා එවගෙ introductions අනුව කරල බලන්න.  අනිවා හරි යනව.


අවවාදයයි : මේකෙන් ඔයාගෙ phone  එකේ වොරන්ටිය නැති වෙනව වගේම ඔයා අතින් phone එකට වෙන අලාබහානි සදහා මන් වග කියන්නෙ නෑ.

Try කරල බලල හොද නරක කියන්නකෝ . කොමෙන්ට් එකක් දාන්න අමක කරන්න එපා. ප්‍රශ්නයක් තිබුනොත් අහන්න. මන් ගියා ! සුබ දවසක්!

Sunday, May 10, 2015

ROOT nathuwa phone eken SINHALA WEB SITE kiyawamu......

ROOT nathuwa phone eken SINHALA WEB SITE kiyawamu......

Hi yaluwane suba dawasak.! Dan godak denek ta thiyana prashnayak thama sinhalen liyala thiyana web site phone eken kiyawanna bari eka. Ekata ithin godak welawata Root karala system ekata Sinhala font dhaanna ona. Eka ithin hamootama karanna baa ne!. Mokada pradana washayenma root kalaama warrenty nathi wenawa ne phone 1a. Eka nisa ada man kiyala dhenna yanne root nokara sinhala kiywanna hada ganna puluwan krama kipayak. Ow 1k neme godak.!!  Ela ne.?
                         
                      Hari dhan api wadeta bahimu!

01,UC Browser bawithayen.



Hari, dan issellama oya karanna ona Uc browser eka download karagena install kara ganna eka. Onna mn lesiyen download kara ganna link 1kuth damma.! Playstore ekenuth puluwan ne!

DOWNLOAD LINK EKA
uc-browser free-download

Hari. Install karala iwarai ne.?  Dan uc browser eka close karala oyage storage eke athi "UC DOWNLOADS " Kiyala folder ekak. A folder ekata me man dhena font fille 2n ekak paste kara ganna.

DOWNLOAD LINK EKA
Sinhala fonts

Onna oka extract karalala oya kamathi file 1k  UC DOWNLOADS folder eka athule nikan paste karala danna. Sub folder athulata  nam danna yanna epa. dan 4n eka off karala, on karala  mage blog eka pathe awilla balannako. Wade goda neh?

Onna eka kramayak!
02. FONT  INSTALL KIRIMA. ( ONLY FOR  SAMSUNG)...

Me karame godak welawata hari yanne samsung phone walata thama. Meken oyage phone eke onama thanaka sinhala kiyawanna puluwan. Podi wadak thiyenne! Me app eka download kara gannako

DOWNLOAD LINK EKA
Font installer...

Oka install karala phone eka off karala, on kanna  dan mage blog eka pathe awilla balannako. Wade goda neh?


03. OPERA MINI BROWSER EKEN SINHALA  BALAMU...


Issellama opera mini browser eka install kara gannakoo . Playstore 1e thiyanawa ne!

Download karala install karala uda address bar eke mehema gahanna.
 (opera:config)
Warahan nathuwa oka gahuwama ena window eke palleha athi " use bitmap fonts "
Kiyala ekak. Eka no karala athi. Eka yes karala save kiyana eka denna dan browser eka close karala. Aye open karanna dan mage blog eka pathe awilla balannako. Wade goda neh?







Onna krama thunak ma dunna!  Try karala balannako.  Wecha mahansiyata Cmt 1k wath noda yana eka hari na neda?  Man giya! jaya wewa!  Prashnayak thibunoth ahanna......

Saturday, May 9, 2015

රොමක් SHV-E 120 S...K...L... ඕන එහෙකට.





රොමක් SHV-E 120 S...K...L... ඕන එහෙකට.

ඔන්න මම ඉස්සෙල්ලා ම ඔයලට දෙන්න යන්නෙ GALAXY S2 HD 4G LTE එකට සුපිරි රොම් කෑල්ලක්. මේක anycall, ollah, u+ තුනටම හරි යනව. හරි  සන්තෝසෛ නේ!  මේක 4.1.2 note 3 style 1ක්. බග්ස් නම් නෑ. Smooth rom 1ක්.


                                                       



වැඩි වැඩ නෑ රොම් එක ෆ්ලෑශ් කරන විදිය extract කලාම photo වලින් ම දාල තියනව.
ඕදීන් එකේ PDA කියන ‍තැනට rom එක දීල Boot එකට ඔයාගෙ phone එකට ගැලපෙන boot image එක තෝරල දීල ෆ්ලෑශ් කරල දාන්න තියෙන්නෙ.

මෙන්න ලින්ක් එක..........

DIRECT DOWNLOAD

අවවාදයයි : ඔයා රොම් ෆ්ලෑශ් කරන්න දන්නෙ නැත්නම්. කරන්න යන්න එපා.  මේකෙන් ඔයාගෙ phone                         එකේ  වොරන්ටිය නැති වෙනව වගේම ඔයා අතින් phone එකට වන අලබහනි සදහා මන් වග කියන්නෙ නෑ.
මේ රොම් එකේ battery life වගේම Ram 1ත් සුපිරි. ඉතින් ගහල බලල ම හොද නරක කියන්නකො.  එහෙනම් මන් ගියා. Cmt 1ක් දාන්න අමතක කරන්න එපා මෙචර වටින දෙයක් දීලත්.

PASSWARD : E120LSK fix Menukh syle note 3allS5