
මම අද ඔයලට ගෙනාවෙ ගොඩක් කට්‍ටිය වද විදින කාරනාවකට විසදුමක්!. මම දැකල තියනවා ගොඩ දෙනෙක් කියනව "අනේ මගෙ phone එක root වෙන්නෙ නෑ . Root කර ගන්න විදියක් කියන්න" කියල ආයෙ වද විදින්න ඕන වෙන්නෙ නෑ! මන් අද දෙන්නම් ඔයගෙ phone එක root කරගන්න දැනට තියන හොදම සොෆ්ට්වෙයාර් රොත්තක් ම. මේ එකකින් හරි ඔයගෙ phone එක අනිවා root වෙනව.
හරි දැන් වැඩේ පටන් ගමු. Root කරන්න පුලුව ක්‍රම 2ක් තියනව.
01. Phone එක PC එකෙන් root කිරීම.
02. Phone එක phone එකෙන්ම root කිරිම.
මෙ ක්‍රම 2 ටම සොෆ්ට්වෙයාර් ටිකක් මම දෙන්නම්.
01. Phone එක PC එකෙන් root කිරීම.
DOWNLOAD LINKS.
V Root (English)
Android Root
ඔය 2 න් එකක් ප්ක් එකට ඉන්ස්ටල් කරල. phone එකෙ usb debuging on කරල. Pc එකට phone එකට අදාල Driverce ටික install කරල , phone එක pc එකට cable එකෙන් connect කරල driverce ටික ගතහම. Root . Click කරන්න තියෙන්නෙ. Root උනා නම් success කියල වැටෙයි.
02. Phone එක phone එකෙන්ම root කිරිම.
DOWNLOAD LINKS.
Framaroot.apk
Root master.apk
V Root.apk
Root.apk
මෙතන තියන ඇප් එකකින් හරි ඔයගෙ phone එක root වෙනව. ඔය ඇප් එකින් එක install කර කරා එවගෙ introductions අනුව කරල බලන්න. අනිවා හරි යනව.
අවවාදයයි : මේකෙන් ඔයාගෙ phone එකේ වොරන්ටිය නැති වෙනව වගේම ඔයා අතින් phone එකට වෙන අලාබහානි සදහා මන් වග කියන්නෙ නෑ.
Try කරල බලල හොද නරක කියන්නකෝ . කොමෙන්ට් එකක් දාන්න අමක කරන්න එපා. ප්‍රශ්නයක් තිබුනොත් අහන්න. මන් ගියා ! සුබ දවසක්!
No comments:
Post a Comment