SBK 14 Official Mobile Game.(13mb + 266mb)
කොහොමද ෆ්‍රෙන්ඩ්ස්?, ඔන්න මන් අදත් ආව ඔයාලට අලුත් දෙයක් අරගෙන. SBK14 Official Mobile Game එක. ලොකු mb ගානක් නෑ ඒත් සුපිරි ගේම් එක. Graphic ගැන නම් ඉතින් කියල වැඩක් නෑ maxxa. screan shoot වලින් ම පේනව නේ! . ෆට්ට option ටිකක් තියනව. මේ බලන්න කෝ,
#>13 tracks recreated shown in Eni FIM Superbike Championship
#>27 moto riders belonging to famous teams such as: Aprilia Racing, BMW Motorrad Italia, Kawasaki Racing, PATA Honda and Ducati Superbike and others.
#>Excellent graphics and first-class animation
#>Multiple game modes
එහෙනම් ඩව්න්ලොඩ් කරගෙනම බලන්ඩකෝ.
game SBK14 Official Mobile Game. (ApK 13.03 mb)
OBB DATA (266 mb)
How to install,
SBK14 Official Mobile Game: folder from the archive to unpack in / sdcard / Android / OBB / - should get so /sdcard/Android/obb/it.dtales.sbk14/ - size of the decompressed cache 268Mb
එහෙනම් මන් යනව අයෙ එන්න්ම් කො අලුත් දෙයක් අරගෙනම. කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා. ජය වේවා!




No comments:
Post a Comment