Saturday, May 9, 2015

රොමක් SHV-E 120 S...K...L... ඕන එහෙකට.





රොමක් SHV-E 120 S...K...L... ඕන එහෙකට.

ඔන්න මම ඉස්සෙල්ලා ම ඔයලට දෙන්න යන්නෙ GALAXY S2 HD 4G LTE එකට සුපිරි රොම් කෑල්ලක්. මේක anycall, ollah, u+ තුනටම හරි යනව. හරි  සන්තෝසෛ නේ!  මේක 4.1.2 note 3 style 1ක්. බග්ස් නම් නෑ. Smooth rom 1ක්.


                                                       



වැඩි වැඩ නෑ රොම් එක ෆ්ලෑශ් කරන විදිය extract කලාම photo වලින් ම දාල තියනව.
ඕදීන් එකේ PDA කියන ‍තැනට rom එක දීල Boot එකට ඔයාගෙ phone එකට ගැලපෙන boot image එක තෝරල දීල ෆ්ලෑශ් කරල දාන්න තියෙන්නෙ.

මෙන්න ලින්ක් එක..........

DIRECT DOWNLOAD

අවවාදයයි : ඔයා රොම් ෆ්ලෑශ් කරන්න දන්නෙ නැත්නම්. කරන්න යන්න එපා.  මේකෙන් ඔයාගෙ phone                         එකේ  වොරන්ටිය නැති වෙනව වගේම ඔයා අතින් phone එකට වන අලබහනි සදහා මන් වග කියන්නෙ නෑ.
මේ රොම් එකේ battery life වගේම Ram 1ත් සුපිරි. ඉතින් ගහල බලල ම හොද නරක කියන්නකො.  එහෙනම් මන් ගියා. Cmt 1ක් දාන්න අමතක කරන්න එපා මෙචර වටින දෙයක් දීලත්.

PASSWARD : E120LSK fix Menukh syle note 3allS5

3 comments:

  1. bro patta macho...me wage post digatama dapan.api ubath ekka innawa..keep it up bro.bt oya rom eke sms send wenne.ekai aula neththa patta,bt api oyagen thawa issarahata godak post balaporohthu wenawa.thnx

    ReplyDelete
    Replies
    1. ආ මට කියන්න අමතක උනා! ඒකට ප්‍රතිකර්මයක් තියනව. Play store 1න් massaging කියල ගහුවම කොලපාට ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න. පස්සෙ තිබුන massaging ඇප් එක un inastall කරල දාන්න. ඉතුතී මචන් මතක් කලාට සහ දිරි ගැන්වීමට.!

      Delete
  2. ආ මට කියන්න අමතක උනා! ඒකට ප්‍රතිකර්මයක් තියනව. Play store 1න් massaging කියල ගහුවම කොලපාට ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න. පස්සෙ තිබුන massaging ඇප් එක un inastall කරල දාන්න. ඉතුතී මචන් මතක් කලාට සහ දිරි ගැන්වීමට.!

    ReplyDelete